විමධ්‍යගත සංවර්ධන වැඩසටහන් - 2026/06/15 දිනට
- වැවේ වාන් දොරටු හා ඇළ බැම්ම සංවර්ධනය කිරීම.
- ලියාපදිංචි සමිති සඳහා පුටු හා හට් ලබා ගැනීම.
- පාසැල් සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම.
- බුලන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- කොස්වතු ඔය සහ ඇළ මාර්ගය සංවර්ධනය කිරීම.
- මැල්ලව පාසල අසළ අමුණ සංවර්ධනය කිරීම.
- දිවුල්ගහවත්ත ප්‍රජා ශාලාව අලුත්වැඩියා කිරීම සඳහා.
- මැ/දකුණ ඒකාබද්ධ ගොවි සංවිධානයේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා.
- මහායාය වත්ත අංක 02 කොටසේ තිබෙන ක්‍රීඩා පිටියේ ක්‍රීඩාගාරයේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම.
- නිසංසල උයන මරණාධාර හා මානව සුබ සාධක සමිතියට කැනපි හට් එකක් සහ පුටු ලබා දීම.
- දංකොටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ලියාපදිංචි සමිති සඳහා උපකරණ ලබා දීම.
- පාසැල් සඳහා ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම.
- ලියාපදිංචි සමිති සඳහා පුටු හා හට් ලබා ගැනීම.
- බුලන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.














